ඡිවිතෙත් කවදා හරි
සැඳෑවක් නිති ඵ්ව්
සිත් ඵළිය බොඳ වෙලා
දිවි සැරිය නිමා වෙන
ඵදාටත් අනේ ඔඹ
මහ සයුර වෙනවා නම්
හිරු වෙලා මම මියෙන
මේ විසල් අහස යට....
ඡීවිතය ඉදින් නුඹ ගෙවා අවසන .... හැරී ආපසු බැලූ කල .. සතුටු විය හැකි නම් හිත පුරාම... නමුදු ,කඳුළක් නෙතු අගට නෑවිත්ම තියේවිද????
No comments:
Post a Comment